මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ගේ නම් යෝජනා වී
ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.
පසුගියදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දිනේෂ් චන්දිමාල් සහ ප්‍රභාත් ජයසුරිය
ඉන් ඉදිරියෙන්ම සිටින බවට තොරතුරු වාර්තා වේ.
ඊට අමතරව මහීෂ් තීක්ෂණ සහ භානුක රාජපක්ෂ ගේ නම්ද බිග් බෑෂ් ලීග් විදෙස් ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළු කර ඇති බව වාර්තා වේ.