වික්ටෝරියා Skilled වීසා 190 සහ 491 වීසා කාණ්ඩවලට අලුත් වෙනසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2022-23 වසර සඳහා වන Skilled වීසා වැඩසටහන නුදුරේදීම ආරම්භ කරන බව ප්‍රාන්ත රජය පවසනවා.

ඊට සංශෝධන කිහිපයක්ද සිදුකර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 190 සහ 491 යන වීසා කාණ්ඩ 02 සඳහාම සුදුසුකම් ලැබිය හැකි ක්‍රමවේදය පුලුල් කර තිබෙනවා.

විදේශයන්හි සිට ඒවාට අයදුම් කිරීමට හැකිවීම ප්‍රධානතම වෙනසයි.

මේ සම්බන්ධ සවිස්තර තොරතුරු නුදුරේදී නිකුත් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »