වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 62 ක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලින් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිත මරණ 62 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 37 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන මරණ 25 ක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

මෙම ප්‍රාන්ත 02 න් ඊයේ හඳුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 28,141 ක්.

ඉන් 14,312 ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර අනෙක් 13,829 දෙනා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සක්‍රීය ආසාධිතයන් ගණන 69,426 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »