
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කතා කරන භාෂාව තේරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.
එමෙන්ම ජාත්‍යන්තර සමඟ කතාබහ කතා කරන භාෂාව තේරෙන්නේද ඔහුට පමණක් යැයිද හෙතෙම පැවසීය.
රනිල් වික්‍රමසිංහ යනු බොල් චරිතයක් නොවන බවත් ඔහුට යමක් කළ හැකි බවත් හෙතෙම පවසයි.

පසුගිය මාස දෙකක පමණ කාලය තුල සිදුකරන ලද වැඩපිළිවෙළ අනුව ඉදිරි කාලයේ දී රට නිවැරදි මඟට පැමිණෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
රූපවාහිනි නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
