Search

ටස්මේනියා Skilled වීසා සංශෝධන කිහිපයක් – රැකියා සීමා ඉවත් කෙරේ

2022-23 වසර සඳහා වන ටස්මේනියා ප්‍රාන්ත Skilled වීසා වැඩපිළිවෙලට සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

අදාළ කෝටා සඳහා ෆෙඩරල් රජයෙන් අනුමැතිය ලද වහා Skilled Migration State Nomination Program වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.

මේ අනුව යෝජිත වෙනස්කම් පහත පරිදියි –

අධ්‍යාපනය අවසන් කල සිසුන්ට

  • රැකියා සීමා ඉවත් කෙරේ / අනිවාර්ය රැකියා අවශ්‍යතාවයද බල නොපානු ඇත.
  • PhD සිසුන්ට ස්ථිර පදිංචිය ලබාදීම

පුහුණු සේවකයන්ට –

  • 190 වීසා කාණ්ඩය යටතේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කල හැකි රැකියා සංඛ්‍යාව ඉහළ දැමේ
  • වීසා 491 කාණ්ඩය සඳහා රැකියා අවශ්‍යතාවය ඉවත් කෙරේ
  • රැකියා අත්දැකීම් අවශ්‍යතා සඳහා අර්ධ කාලීන රැකියා ද ඇතුළත් කෙරේ

අදාළ සියලු වෙනස්කම් පහත පරිදියි :

Skilled Migration Program Updates

2022-23 – new requirements and processes

Tasmania is currently awaiting confirmation from the Australian Government on our nomination allocation for the 2022-23 program year.

Once the allocation is received the 2022-23 Tasmanian Skilled Migration State Nomination Program will open with some different requirements and processes.

Key features of the new program will include:

For graduates
o   No course or occupation restrictions or mandatory employment requirements.
o   Permanent pathway for PhD students.

For skilled employees
o   An expanded list of occupations and employment eligible for permanent subclass 190 visa nomination.
o   No occupation requirements for subclass 491.
o   Inclusion of part-time employment to meet work experience requirements.
o   Subcontractors with a related skills assessment included in skilled employment pathway.

For business operators
o   Extension of qualifying business operation time from six to twelve months for business operations which commenced after 15 April 2022.
o   Introduction of a new personal business income requirement, set at a minimum 80% of TSMIT (i.e., $43 120).

For long-term residents
o   A new nomination pathway for candidates who have lived in Tasmania for an extended period and established themselves in employment or business.
o   Qualifying residence period of at least three years for permanent subclass 190 visa nomination, or two years for the provisional subclass 491 visa.
o   Business operators will be eligible for subclass 190 nomination if they have lived in Tasmania for two years, and run their eligible business successfully for two years.

For overseas candidates
o   No occupation restrictions where a candidate has a job offer.
o   More invitations to apply for nomination from Skillselect where candidates have skills needed by Tasmanian businesses.
o   New industry skills-needs profiles to help potential candidates tailor their Skillselect EOI to increase chances of invitation.

For all candidates
o   Simplified eligibility requirements.
o   Invitation only – candidates will be able to register interest in Tasmanian nomination in the Migration Tasmania Gateway if they meet the minimum eligibility requirements, and the most competitive will be able to apply for nomination.
o   More clearly defined exclusions and exceptions regarding employment and business roles and location of dependants.
o   Clear sets of published priority attributes, describing the additional characteristics needed to be competitive. Only those candidates that meet the competitive threshold will be invited to apply for nomination.
These attributes will include:
§  duration and industry of employment
§  employment in skilled roles which are critical to the Tasmanian economy
§  connections between employment, skills assessment and study
§  rate of salary compared with the Australia average and median
§  nature, level and duration of Tasmanian study
§  completion of work placements related to study
§  graduate employment offers
§  duration and success of business operation
§  level of business investment, turnover and local employment
§  length of residence in Tasmania
§  English language ability
§  location, length of residence, employment and skills of dependants.

Details of the new requirements and processes, as well as the opening date for registrations of interest, will be published in the coming weeks on the Migration Tasmania website, and in future news updates.

Migration Tasmania will also be hosting online webinars to discuss the new framework in detail with details to be advised.

Information on the quota and timeframes for opening to new applications will be published on the Migration Tasmania website and in future news updates once the quota is received.

2021-22 Program Year processing

Migration Tasmania continues to process applications lodged in 2021-22 and will record nominations in Skillselect for successful applicants after the 2022-23 program year quota is received.

All applications lodged in the 2021-22 year will be processed against the 2021-22 year nomination criteria.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »