සිඩ්නි පැමිණෙන තවත් නෞකාවක 100 කට අධික පිරිසකට කොවිඩ්

සිඩ්නි වරාය වෙත පැමිණෙන තවත් මගී ප්‍රවාහන නෞකාවක සිටින 100 කට අධික පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

නම් මෙම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 2800 ක් පමණ ගමන් කරන බව සඳහන්.

ආසාධිත මගීන්ට සතියක නිරෝධායනය සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට තමන් සූදානම් බවයි නෞකාවේ හිමිකාරී සමාගම පවසා ඇත්තේ.

පසුගිය සතියේදීත් සිඩ්නි දක්වා පැමිණි මගී ප්‍රවාහන නෞකාවක 100 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනා ගැණුනා.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණා.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »