
සිඩ්නි වරාය වෙත පැමිණෙන තවත් මගී ප්‍රවාහන නෞකාවක සිටින 100 කට අධික පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.
නම් මෙම නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 2800 ක් පමණ ගමන් කරන බව සඳහන්.
ආසාධිත මගීන්ට සතියක නිරෝධායනය සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට තමන් සූදානම් බවයි නෞකාවේ හිමිකාරී සමාගම පවසා ඇත්තේ.

පසුගිය සතියේදීත් සිඩ්නි දක්වා පැමිණි මගී ප්‍රවාහන නෞකාවක 100 කට වැඩි පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනා ගැණුනා.
ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10,000 කට වැඩි පිරිසක් හඳුනාගෙන තිබුණා.
