ඔස්ටේ්‍රලියාවේ බලශක්ති අවුල විසඳීමේ වගකීම වික්ටෝරියාවට

ඔස්ටේ්‍රලියාවේ බලශක්ති අර්බුදය විසඳීමේදී වික්ටෝරියා ප්‍රාන්තයට වැඩි වගකීමක් පැවරෙන බව විද්වතුන් පෙන්වා දෙනවා.

දැනට වැඩිම බලශක්තියක් නිපදවනුයේ එම ප්‍රාන්තය තුළ වීම ඊට හේතුවයි.

විශේෂයෙන් බලශක්ති උත්පාදනය සහ විදුලිය මිළදී ගැනීම් යන අංශවලදී වික්ටෝරියාව වගකීම් සහගතව කටයුතු කලහොත් ඔස්ටේ්‍රලියාව තුළ බලශක්ති අර්බුදය සාර්ථකව විසඳාගත හැකි බවයි විද්වත් මතය වන්නේ.

බලශක්ති හිගය හමුවේ සති කිහිපයකට පෙර නිවු සවුත් වේල්ස් හි විදුලිය කපා හැරීමකට පවා යොමුවීමේ අවධානමක්ද පැවතුණා.

-ABC-

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »