Search

කටුනායකින් පනින්න ආ බැසිල් විරෝධය හමුවේ ආපසු හැරෙයි

කටුනායක ගුවන් තොටුපළින් අද අලුයම පළා යාමට උත්සාහ දරා ඇති ප්‍රභූවරයා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

විශේෂ ප්‍රභූ පර්යන්තය හරහා ඔහු අද අලුයම ඩුබායි හරහා අමෙරිකාව බලා පිටත්ව යාමටයි පැමිණ තිබුණේ.

කෙසේවෙතත් ගුවන් මගීන්ගේ සහ ආගමන විගමන නිලධාරින්ගේ දැඩි විරෝධය හමුවේ ඔහුට ආපසු හැරී යාමට සිදුවී තිබෙනවා.

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ ආගමන විගමන නිළධාරීන් මේ වනවිට වැඩ වර්ජනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ පවතින තත්වය මත ප්‍රභූන් රටින් පළායන බවට චෝදනා කරමින්.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »