NSW ප්‍රදේශ රැසකට අද සහ හෙට ධාරාණිපාත වැසි – ජල ගැලීම් අනතුරු ඇගවීම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශ රැසකට අද සහ හෙට දිනවලදී ධාරාණිපාත වැසි ඇද හැලෙනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව සිඩ්නි සහ Illawarra ප්‍රදේශවලට මාසයක පමණ සාමාන්‍ය වර්ෂාපතනයක් අද එක් දිනයක් තුළදී ලැබෙනු ඇති බව සඳහන්.

මිලිමීටර් 150 ක පමණ දැඩි වර්ෂාවක් එලෙස අපේක්ෂා කෙරෙනවා.

සිඩ්නි ඇතුලු තදාසන්න ප්‍රදේශ ගණනාවකට ජල ගැලීම් අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇත්තේ මෙහි බලපෑම මතයි.

කාළගුණ අනතුරු ඇගවීම –

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »