Search

NSW ප්‍රදේශ රැසකට අද සහ හෙට ධාරාණිපාත වැසි – ජල ගැලීම් අනතුරු ඇගවීම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශ රැසකට අද සහ හෙට දිනවලදී ධාරාණිපාත වැසි ඇද හැලෙනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව සිඩ්නි සහ Illawarra ප්‍රදේශවලට මාසයක පමණ සාමාන්‍ය වර්ෂාපතනයක් අද එක් දිනයක් තුළදී ලැබෙනු ඇති බව සඳහන්.

මිලිමීටර් 150 ක පමණ දැඩි වර්ෂාවක් එලෙස අපේක්ෂා කෙරෙනවා.

සිඩ්නි ඇතුලු තදාසන්න ප්‍රදේශ ගණනාවකට ජල ගැලීම් අනතුරු ඇගවීම් ද නිකුත් කර ඇත්තේ මෙහි බලපෑම මතයි.

කාළගුණ අනතුරු ඇගවීම –

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »