ඇෆ්ඝනිස්ථානයේ භූමිකම්පාවකින් 250 කට වැඩි පිරිසක් මරුට

ඇෆ්ඝනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන් බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.

රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙසයි මෙම භූමිකම්පාව වාර්තා වී ඇත්තේ.

මෙම කම්පනයේ බලපෑම කිලෝමීටර් 500 ක් පමණ දුරින් පිහිටි ඉන්දියාවට සහ පකිස්ථානයටද දැනී ඇතැයි

විදෙස් වාර්තාවල සඳහන්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »