
ඇෆ්ඝනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
තවත් 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර විශාල පිරිසක් අතුරුදන් බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.
රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙසයි මෙම භූමිකම්පාව වාර්තා වී ඇත්තේ.

මෙම කම්පනයේ බලපෑම කිලෝමීටර් 500 ක් පමණ දුරින් පිහිටි ඉන්දියාවට සහ පකිස්ථානයටද දැනී ඇතැයි
විදෙස් වාර්තාවල සඳහන්.
