ඔස්ටේ්‍රලියාවේ බලශක්ති වෙළඳපොල අද සිට නැවතත් යථා තත්වයට

ඔස්ටේ්‍රලියාවේ බලශක්ති වෙළඳපොල අද සිට නැවතත් යථා තත්වයට පත්වන ළකුණු පළවී තිබෙනවා.

ඒ එහි පාලන බලය විසින් තමන් යටත්ට පත්කර ගැනීමත් සමගයි.

හෙට අලුයම 04 සිට ක්‍රියාත්මක නව විදුලි ගාස්තු සම්බන්ධයෙන් අද දිනය තුළදි දැනුම්දීමට නියමිතයි.

විදුලිය මිළදී ගැනීමේ අර්බුදයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවනු ඇතැයි අනතුරු ඇගවීමක් සිදු කෙරුණා.

කෙසේවෙතත් එම තත්වය අද සිට ඉවත් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »