Search

වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ට කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ට කොවිඩ් වැළඳී තිබෙනවා.

තමන් සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී එය තහවුරු කරගත් බවයි ඔහු කියාසිටියේ.

ඉදිරි සතියක කාලය තුළ තමන් හුදකලාව සිටින බවත් ඇමතිවරයා සඳහන් කලා.

එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගී නොවන බවයි මාර්ටින් ෆොලී සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 9181 ක් වාර්තා වුණා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »