වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ට කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී ට කොවිඩ් වැළඳී තිබෙනවා.

තමන් සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී එය තහවුරු කරගත් බවයි ඔහු කියාසිටියේ.

ඉදිරි සතියක කාලය තුළ තමන් හුදකලාව සිටින බවත් ඇමතිවරයා සඳහන් කලා.

එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගී නොවන බවයි මාර්ටින් ෆොලී සඳහන් කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 9181 ක් වාර්තා වුණා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »