
Today’s Top Stories – Monday 25th September, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ජෙට් ස්ටාර් ගුවන් යානයක බීමතින් කළහකාරීව හැසිරුණු ගුවන් මගියෙකුට ඩොලර් 31,300 ක දඩයක් නියමවන ළකුණු පළවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ රැකියාවල නියුතු වීමට අදාළ සංශෝධන කිහිපයක් ෆෙඩරල් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවිය සහ භාවිතය පාලනයට නීති දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions