අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් USD මිලියන 02 ක්

අත්‍යවශ්‍ය ඖෂධ මිළදී ගැනීම සඳහා සෞඛ්‍ය අංශ වෙත ඩොලර් මිලියන 02 ක මුදල් ප්‍රදානයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඉන් ඩොලර් මිලියනයක් රිජ්වේ ආර්යා ළමා රෝහලට පිරිනැමෙන අතර අනෙක් ඩොලර් මිලියනය මහරගම

පිළිකා රෝහලට ලබාදීමට නියමිතයි.

අත්‍යවශ්‍යම අවස්ථාවක මෙවන් පරිත්‍යාගයක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්

ආයතනය සඳහන් කලේ.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »