මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසාන පැය 02 ට – AusLanka TV – Australian News for the Sri Lankan community

මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසාන පැය 02 ට

මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසාන පැය 02 ට

ඔස්ටේ්‍රලියා ෆෙඩරල් මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසාන පැය 02 ට පිවිසී තිබෙනවා.

පස්වරු 06 ට ඡන්දය ප්‍රකාශ කිරිම අවසන්වීමට නියමිතයි.

මැතිවරණ කොමිසමට අනුව මෙවර ඉහළ ඡන්ද ප්‍රතිශතයක් සටහන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මෙවර ඡන්දය භාවිත කලේ සිඩ්නි නගරයේදියි.

අද පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් රාත්‍රී 08 AusලංකාTV පුවත් ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.

COMMENTS