මෙල්බන් බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට වර්ජනයක – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට වර්ජනයක

මෙල්බන් බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට වර්ජනයක

මෙල්බන් නගරයේ බස් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් හෙට එනම් සිකුරාදා දිනයේ වැඩවර්ජනයක නිරතවීමට සැළසුම් කර තිබෙනවා.

එමගින් බස් මගීන්ට දැඩි දුෂ්කරතා එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පොදු ප්‍රවාහන සේවා සමාගම් දෙක වන Ventura සහ Dyson සමග කරුණූ කිහිපයක් පිළිබඳ එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම මීට ප්‍රධාන හේතුවයි.

රියදුරන් 3000 ක් පමණ මෙම වර්ජනයට එක් වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වැඩි වැටුප් – අතිකාල දීමනා සහ විවේක කාල යන කරුණු පාදක කරගෙනයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

COMMENTS