ලාංකික සිසුවෙක් මෙල්බන් හිදී මියයයි

Deakin University (Geelong)  සිවිල් ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබූ ඉසුරු ජීවන්ත ඊයේ දිනයේදී අප අතරින් නික්ම ගියේය.

ඔහුගේ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට ඔහුගේ දේහය ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත.

ඒ සඳහා දැනට ගණන් බලා ඇති අයුරෙන් AUD 7000ක පමණ ( ආසන්නව රු.1,700,000.00 පමණ ) අවශ්‍ය වන බව දැනගැනීමට ලැබුණි.

මෙම මුදල කඩිනමින් එකතු කලයුතු බැවින්, එයට දායක වීමට කැමැති අය වේනම්, ඔවුන් සඳහා පහත තොරතුරු සටහන් කරමු.

1. ඔබ ලංකාවෙන් පිටත ජීවත් වේනම්, පහත සඳහන් ගිණුමට AUD වශයෙන් මුදල් බැර කරන්න. එසේ කිරීමේදී අනිවාර්යෙන්ම description ලෙස ‘Fund raising for Isuru’ යනුවෙන් සඳහන් කරන්න. මෙසේ කරනුයේ tax exempt කරගැනීමටයි.

Name : H LIYANA ATHUKORALALAGE Bank : Commonwealth Bank BSB No : 063 244 Account No : 1085 5547 Swift Code : CTBAAU2S

2. ඔබ ලංකාවේ ජීවත් වේනම්, පහත සඳහන් ගිණුමට රුපියල් වශයෙන් මුදල් බැරකිරීමෙන් (පසුව බැංකු හෝ වෙනත් මාර්ගයක් ඔස්සේ AUD බවට convert කර) ඉහත ක්‍රමයෙන් සොයාගත නොහැකි මුදල් අඩුපාඩුව පිරවීමට දායක විය හැක.

Name: H. B. D. H. ARIYARATHNE
Bank: BANK OF CEYLON
Branch: KATUBEDDA
Account No: 1683296
මීට අමතරව පහත gofund account හරහාද මුදල් ලබාදිය හැකිය.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »