ලාංකික සිසුවෙක් මෙල්බන් හිදී මියයයි

Deakin University (Geelong)  සිවිල් ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබූ ඉසුරු ජීවන්ත ඊයේ දිනයේදී අප අතරින් නික්ම ගියේය.

ඔහුගේ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේදී සිදු කිරීමට ඔහුගේ දේහය ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත.

ඒ සඳහා දැනට ගණන් බලා ඇති අයුරෙන් AUD 7000ක පමණ ( ආසන්නව රු.1,700,000.00 පමණ ) අවශ්‍ය වන බව දැනගැනීමට ලැබුණි.

මෙම මුදල කඩිනමින් එකතු කලයුතු බැවින්, එයට දායක වීමට කැමැති අය වේනම්, ඔවුන් සඳහා පහත තොරතුරු සටහන් කරමු.

1. ඔබ ලංකාවෙන් පිටත ජීවත් වේනම්, පහත සඳහන් ගිණුමට AUD වශයෙන් මුදල් බැර කරන්න. එසේ කිරීමේදී අනිවාර්යෙන්ම description ලෙස ‘Fund raising for Isuru’ යනුවෙන් සඳහන් කරන්න. මෙසේ කරනුයේ tax exempt කරගැනීමටයි.

Name : H LIYANA ATHUKORALALAGE Bank : Commonwealth Bank BSB No : 063 244 Account No : 1085 5547 Swift Code : CTBAAU2S

2. ඔබ ලංකාවේ ජීවත් වේනම්, පහත සඳහන් ගිණුමට රුපියල් වශයෙන් මුදල් බැරකිරීමෙන් (පසුව බැංකු හෝ වෙනත් මාර්ගයක් ඔස්සේ AUD බවට convert කර) ඉහත ක්‍රමයෙන් සොයාගත නොහැකි මුදල් අඩුපාඩුව පිරවීමට දායක විය හැක.

Name: H. B. D. H. ARIYARATHNE
Bank: BANK OF CEYLON
Branch: KATUBEDDA
Account No: 1683296
මීට අමතරව පහත gofund account හරහාද මුදල් ලබාදිය හැකිය.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »