
මෙවර ෆෙඩරල් මැතිවරණයට සමගාමීව අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර පැවැත්වෙන පළමු මුහුණට මුහුණ විවාදය අද පැවැත්වෙනවා.
රාත්‍රී 07 ට බ්‍රිස්බන් හිදීයි එය පැවැත්වීමට නියමිතව ඇත්තේ.
තෝරාගත් නරඹන්නන් 100 දෙනෙකුද මීට සහභාගීවනවා.

මෙහිදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමටද අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට සිදුවනු ඇති.

COMMENTS