Mohothak sithanna – AusLanka TV – Australian News for the Sri Lankan community

Mohothak sithanna

Mohothak sithanna

 

 

 

ජීවිතේ හරි වේගයෙන් අපි ඉස්සරහට යනවා… අපි කිහිප දෙනෙක් පසු කරද්දී තවත්ය අය​ ඉස්සරහින්… ඒ අය පසු කරද්දී… තවත් අය ඉස්සරහින්… ඉවරයක් නැති ජීවිත තරඟය අතරතුර, අපි ටිකකට නවතිමු. මොහොතක් සිතමු. ජීවිතය හරියට දිනන්නට ඔබට පෙර මග කියන… “මොහොතක් සිතන්න”.

 

 

COMMENTS