ඔස්ටේ්‍රලියාව තුළ Amazon පළමු සැකසුම් මධ්‍යස්ථානය මෙල්බන් නගරයේ

ඔස්ටේ්‍රලියාව තුළ සිය පළමු සැකසුම් මධ්‍යස්ථානය මෙල්බන් නගරයේ ස්ථාපිත කිරීමට සුප්‍රකට අන්තර්ජාල භාණ්ඩ සැපයුම් සේවාවක් වන Amazon පියවර ගෙන තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ හි ස්ථාපිත කිරීමට නියමිත එය MCG ක්‍රීඩාංගණයේ ප්‍රමාණය හා සමාන බව සඳහන්.

මෙමගින් දිනකට සකසා අවසන් කිරීමට අපේක්ෂිත පාර්සල් ප්‍රමාණය ලක්ෂ 03 ක්.

පූර්ණ කාලීන රැකියා 200 ක් පමණ බිහි කෙරෙන මෙය මෙම වසර අවසානය වනවිට ඉදි කර අවසන් වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

දැනට මෙල්බන් නගරයේ Amazon හි කුඩා පරිමාණයේ මධ්‍යස්ථාන 04 ක් ක්‍රියාත්මකයි.

ඒවා පිහිටුවා ඇත්තේ Dandenong South – Ravenhall – Mulgrave – Tullamarine යන ප්‍රදේශවලයි.

https://www.9news.com.au/national/amazon-to-open-sort-centre-the-size-of-the-mcg-in-craigieburn-melbourne/1fe2a270-fd7d-43e2-a17f-7e984eaa3fe4

දෙන්නෙක් අරගෙන දෙන්නෙක් තෑගි දෙන්න චීන අගමැතිගෙන් පොරොන්දුවක්

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටින වැන්ග් වැන්ග් (Wang Wang) සහ ෆු නි (Fu Ni) නම් යෝධ පැන්ඩා යුවළ නැවත චීනයට රැගෙන ගොස් ඒ වෙනුවෙන් වෙනත් යෝධ පැන්ඩාවන් යුගළයක් ලබාදෙන බව චීන අගමැති ලි ශියෑන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »