මෙල්බන් පහරදීම් 03 කින් 02 ක් මියගොස් දෙදෙනෙකුට තුවාල – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් පහරදීම් 03 කින් 02 ක් මියගොස් දෙදෙනෙකුට තුවාල

මෙල්බන් පහරදීම් 03 කින් 02 ක් මියගොස් දෙදෙනෙකුට තුවාල

මෙල්බන් නගරයේ අලුයම සිදුවු පහරදීම් 03 කින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Coburg North හි අලුයම 2.30 ට පමණ සිදුවූ පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

තියුණු ආයුධයකින් එම පහරදිම සිදුව ඇත.

මේ අතර Docklands හි Bourke Stree හිදී අලුයම 03 යි 20 ට පමණ සිදුවු පිහි ඇණුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් අයෙකු පසුව මියගොස් තිබිණි.

අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා සිටී.

මේ අතර Flinders Street Station ආසන්නයේදී අලුයම 01 යි 10 ට පමණ සිදුවූ පහරදීමකින් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

https://www.abc.net.au/news/2022-03-13/two-dead-melbourne-fatal-assaults-docklands-coburg/100906120

COMMENTS