මෙල්බන් පහරදීම් 03 කින් 02 ක් මියගොස් දෙදෙනෙකුට තුවාල

මෙල්බන් නගරයේ අලුයම සිදුවු පහරදීම් 03 කින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

Coburg North හි අලුයම 2.30 ට පමණ සිදුවූ පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

තියුණු ආයුධයකින් එම පහරදිම සිදුව ඇත.

මේ අතර Docklands හි Bourke Stree හිදී අලුයම 03 යි 20 ට පමණ සිදුවු පිහි ඇණුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක් අයෙකු පසුව මියගොස් තිබිණි.

අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා සිටී.

මේ අතර Flinders Street Station ආසන්නයේදී අලුයම 01 යි 10 ට පමණ සිදුවූ පහරදීමකින් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

https://www.abc.net.au/news/2022-03-13/two-dead-melbourne-fatal-assaults-docklands-coburg/100906120

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »