Search

NSW සියලු පොදු පාසල්වල ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ ලබාදීමට පියවර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු පොදු පාසල්වල ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය (Sanitary products) නොමිළයේ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක ඩොලර් මිලියන 30 ක නව වැඩසටහන යටතේයි.

පාසල් 31 ක් පුරා සිදුකල නියමු ව්‍යාපෘතිය අවසානයේයි සමස්ත ප්‍රාන්තය පුරා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

ජූනි මාසය අවසානය වනවිට නිවු සවුත් වේල්ස් සියලු පාසල්වල මෙය ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර තිබෙනවා.

https://www.9news.com.au/national/all-new-south-wales-public-schools-to-offer-free-sanitary-products/a3b5bac2-47b0-4f53-a3ce-6fa810be097c

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »