NSW සියලු පොදු පාසල්වල ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ ලබාදීමට පියවර

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු පොදු පාසල්වල ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය (Sanitary products) නොමිළයේ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක ඩොලර් මිලියන 30 ක නව වැඩසටහන යටතේයි.

පාසල් 31 ක් පුරා සිදුකල නියමු ව්‍යාපෘතිය අවසානයේයි සමස්ත ප්‍රාන්තය පුරා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ.

ජූනි මාසය අවසානය වනවිට නිවු සවුත් වේල්ස් සියලු පාසල්වල මෙය ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර තිබෙනවා.

https://www.9news.com.au/national/all-new-south-wales-public-schools-to-offer-free-sanitary-products/a3b5bac2-47b0-4f53-a3ce-6fa810be097c

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »