ජල ගැලීම් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක දුරකථන හා අන්තර්ජාල බිඳවැටීම් – AusLanka TV – Australian News for the Sri Lankan community

ජල ගැලීම් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක දුරකථන හා අන්තර්ජාල බිඳවැටීම්

ජල ගැලීම් නිසා නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසක දුරකථන හා අන්තර්ජාල බිඳවැටීම්

ජල ගැලීම්වලට ලක්වූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට දින කිහිපයක යන තුරු දුරකථන හා අන්තර්ජාල සබඳතා නොලැබෙනු ඇති බවට වාර්තා පළවනවා.

මේ වනවිට සැපයුම් යථා තත්වයට පත් කිරීමට ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහන් කලේ.

එහෙත් බොහො ස්ථාන ජලයෙන් යටව පැවතිම හමුවේ එම කටයුතු දුෂ්කර වී තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ උතුරු නිවු සවුත් වේල්ස් ප්‍රදේශයට බවයි වාර්තා වන්නේ.

https://www.abc.net.au/news/2022-03-03/poor-mobile-recpetion-hampers-flood-recovery-in-northern-nsw/100879286

COMMENTS