Breaking: විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට

Breaking: විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර වලින් ඉවතට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද (03) පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර තිබේ.

COMMENTS