ඔස්ටේ්‍රලියා Temporary visa සඳහා වෙනස්කම් රැසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා Temporary visa සඳහා වෙනස්කම් රැසක්

ඔස්ටේ්‍රලියා Temporary visa සඳහා වෙනස්කම් රැසක්

රැකියා කිරීමට අවසර ඇති Temporary වීසා ලාභීන්ට වීසා උප කාණ්ඩ 408 යටතේ මාස 06 ක් හෝ 12 ක කාලයක් ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නිරතවීමට අවසර ලබාදී තිබෙනවා.

කොවිඩ් තත්වයෙන් ඔස්ටේ්‍රලියා ආර්ථිකය නගා සිටුවීම සඳහායි මෙම වීසා උප කාණ්ඩය හඳුන්වා දෙනු ලැබුවේ.

කිසිදු වීසා ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම වීසා දිගු කිරීම ලබාගත හැකි වනවා.

කෘෂිකර්ම – ආහාර සැකසුම් – සෞඛ්‍ය – health care, aged care, disability care, child care, – සංචාරක සහ hospitality යන ක්ෂේත්‍රවල රැකියා කිරීම සඳහා මෙමගින් ප්‍රතිලාභ අත්වනවා.

පසුගිය පෙබරවාරි 21 වනදා වනවිට ඔස්ටේ්‍රලියාව තුළ සිටි Temporary වීසා ලාභීන්ට මෙන්ම එදිනට පසු රැකියා හිමිකම් සහිතව ඔස්ටේ්‍රලියාවට පැමිණි Temporary වීසා ලාභීන්ට මෙම අවස්ථාව හිමිවනවා.

https://minister.homeaffairs.gov.au/AlexHawke/Pages/enhancing-temporary-visa-settings-to-support-economic-recovery.aspx

COMMENTS