ද්‍රවිඩ ක්‍රමයට විවාහ වන ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩකයා

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සහ ඉන්දීය සම්භවයක් සහිත තරුණියක අතර විවාහ මංගල්‍යය සඳහා දින නියම වී තිබෙනවා.

ලබන මාර්තු 27 වනදා මෙල්බන් නුවරදී එය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

විනි රාමන් නම් මෙම තරුණිය දකුණු ඉන්දීය කාන්තාවක වන අතර ද්‍රවිඩ සම්ප්‍රදාය අනුව විවාහ මංගල්‍යය සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය පවා මුද්‍රණය කර ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙනුයි.

ඉන්දියාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ පදිංචි වී සිටින විනී රාමන් වෘත්තියෙන් ඖෂධ සංයෝජකවරියක වනවා.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »