ද්‍රවිඩ ක්‍රමයට විවාහ වන ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩකයා

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සහ ඉන්දීය සම්භවයක් සහිත තරුණියක අතර විවාහ මංගල්‍යය සඳහා දින නියම වී තිබෙනවා.

ලබන මාර්තු 27 වනදා මෙල්බන් නුවරදී එය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

විනි රාමන් නම් මෙම තරුණිය දකුණු ඉන්දීය කාන්තාවක වන අතර ද්‍රවිඩ සම්ප්‍රදාය අනුව විවාහ මංගල්‍යය සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය පවා මුද්‍රණය කර ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙනුයි.

ඉන්දියාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ පදිංචි වී සිටින විනී රාමන් වෘත්තියෙන් ඖෂධ සංයෝජකවරියක වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »