ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 10,589ක්! NSW ප්‍රාන්තයෙන් 13,524ක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 10,589ක්! NSW ප්‍රාන්තයෙන් 13,524ක්!

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 10,589ක්! NSW ප්‍රාන්තයෙන් 13,524ක්!

තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 10,589ක් හමුව ඇත.

මරණ  20ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78,294කි.

ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 25,172ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 23,863ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 13,524ක් වාර්තා වි තිබේ.

දැනට 2,663 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 182 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 52 ක් වාර්තා විය​.

COMMENTS