වික්ටෝරියා තුරග තරග පිටියක ගින්නක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා තුරග තරග පිටියක ගින්නක්

වික්ටෝරියා තුරග තරග පිටියක ගින්නක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Great Western Racecourse හි හටගත් ගින්නකින් මෝටර් රථයක් මුලුමනින්ම විනාශ වී තිබේ.

තවත් වාහන කිහිපයකට හානි සිදුවී ඇති බවද සඳහන්.

මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

එමෙන්ම සියලු අශ්වයන් – අසරුවන් ඇතුලු සියල්ලන් ආරක්ෂාකාරීව සිටින බවයි Racing Victoria නිවේදනය කලේ.

ගිනි නිවීම් භටයන් මේ වනවිටත් ගින්න මැඩ පැවැත්වීමේ නිරතවී සිටී.

COMMENTS