නිවු සවුත් වේල්ස් අතුරුදන්වූ දැරියක සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක්

නිවු සවුත් වේල්ස් Blue Mountains ප්‍රදේශයේදී අතුරුදන්වූ 09 හැවරිදි දැරියක සොයා පුලුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Charlise Mutten නම් මෙම දැරිය Mt Wilson ප්‍රදේශයේ පිහිටි නිවසේදී අවසන්වරට දැක ඇත්තේ ඊයේ පෙරවරු 08.20 ට පමණය.

පොලිස් නිළධාරීන් – ගිනි නිවීම් භටයන් ඇතුලු සිය ගණනක් පිරිස් සෝදිසි මෙහෙයුම් සඳහා සහභාගී වී සිටිනවා.

ඒ සඳහා නිල සුනඛ අංශයේද සහාය ලබාගෙන ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

https://www.9news.com.au/national/nsw-police-nine-year-old-girl-reported-missing-from-mount-wilson-blue-mountains-search-underway/ae07686a-04f3-4983-9676-03ad8c1d3582

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »