Search

බටහිර ඔස්ටේ්‍රලියා එන්නත් ඇප්ලිකේෂනය සංකීර්ණ බවට චෝදනා

එන්නත්කරණ තොරතුරු සහ කොවිඩ් අවධානම් ස්ථාන පිළිබඳ දැනුම් දීමේ අරමුණින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් අද හඳුන්වාදෙනු ලැබුවා.

කෙසේවෙතත් එය භාවිත කිරීම දැඩි අසීරු බවටයි පරිශීලකයන් චෝදනා කර ඇත්තේ.

ServiceWA යෙදවුම බාගත කර භාවිත කිරීම සඳහා අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගතවූ බවටද ඔවුන් චෝදනා කර තිබෙනවා.

මෙම ඇප්ලිකේෂනය භාවිත කිරීමට පෙර ඔබේ අනන්‍යතාවයද තහවුරු කල යුතු වනවා.

ServiceWA ඇප්ලිකේෂනය භාවිත කරන අයුරු පහතින්.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »