බටහිර ඔස්ටේ්‍රලියා එන්නත් ඇප්ලිකේෂනය සංකීර්ණ බවට චෝදනා

එන්නත්කරණ තොරතුරු සහ කොවිඩ් අවධානම් ස්ථාන පිළිබඳ දැනුම් දීමේ අරමුණින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් අද හඳුන්වාදෙනු ලැබුවා.

කෙසේවෙතත් එය භාවිත කිරීම දැඩි අසීරු බවටයි පරිශීලකයන් චෝදනා කර ඇත්තේ.

ServiceWA යෙදවුම බාගත කර භාවිත කිරීම සඳහා අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගතවූ බවටද ඔවුන් චෝදනා කර තිබෙනවා.

මෙම ඇප්ලිකේෂනය භාවිත කිරීමට පෙර ඔබේ අනන්‍යතාවයද තහවුරු කල යුතු වනවා.

ServiceWA ඇප්ලිකේෂනය භාවිත කරන අයුරු පහතින්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »