Carrum Downs හිදී අයෙකු යටකර පළායාමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

මෙල්බර්න් Carrum Downs හිදී පසුගිය අගහරුවාදා පුද්ගලයෙකු මෝටර් රථයකට යටකර පළායාමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර 38 හැවිරිදි තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

සිද්ධියට සම්බන්ද පළමු සැකකරු වන 30 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ Carrum Downs හි නිවසක සිටියදීයි.

දෙවැන්නා Frankston පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවී දින 02 කට පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

source : https://7news.com.au/news/crime-melbourne/carrum-downs-alleged-hit-and-run-driver-arrested-after-more-than-two-days-c-4518537?fbclid=IwAR0Ws8iAhAWH4xUP2YFDoPkmukutj6VbkNk834m84q2NPNwxnobejTRWl_w

 

PIC – HERALD SUN

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »