Carrum Downs හිදී අයෙකු යටකර පළායාමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

මෙල්බර්න් Carrum Downs හිදී පසුගිය අගහරුවාදා පුද්ගලයෙකු මෝටර් රථයකට යටකර පළායාමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුරෙන් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර 38 හැවිරිදි තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

සිද්ධියට සම්බන්ද පළමු සැකකරු වන 30 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ Carrum Downs හි නිවසක සිටියදීයි.

දෙවැන්නා Frankston පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවී දින 02 කට පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

source : https://7news.com.au/news/crime-melbourne/carrum-downs-alleged-hit-and-run-driver-arrested-after-more-than-two-days-c-4518537?fbclid=IwAR0Ws8iAhAWH4xUP2YFDoPkmukutj6VbkNk834m84q2NPNwxnobejTRWl_w

 

PIC – HERALD SUN

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »