
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (30) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 178 ක් වාර්තා වි තිබේ.
දැනට 340 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 78 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 01 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 570 කි.
පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 75,378 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1454569013309149186?s=20