ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම ආර්ථීකය සහිත ප්‍රාන්තය මෙන්න

ඔස්ටේ්‍රලියාවේ ශක්තිමත්ම ආර්ථීකය සහිත ප්‍රාන්තය බවට ටස්මේනියා නැවත වරක් පත්වී තිබේ.

අඛණ්ඩව 07 වන කාර්තුවටත් එම ප්‍රාන්තය පළමු ස්ථානය බවට පත්වීම විශේෂත්වයකි.

CommSec’s State of the State වාර්තාවට අනුවයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ACT දෙවන ස්ථානයටත් / බටහිර ඔස්ටේ්‍රලියා සහ නිවු සවුත් වේල්ස් 03 වන ස්ථානයටත් / දකුණු ඔස්ටේ්‍රලියා සහ වික්ටෝරියා 05 වන ස්ථානයටත් පත්වී තිබේ.

Northern Territory අවසාන ස්ථානයට පත්ව ඇති අතර ක්වීන්ස්ලන්ඩ් 07 වන ස්ථානයේ පසුවනවා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »