බටහිර ඔස්ට්‍රේලියා Skilld Visa රැකියාවලට සංශෝධන රැසක් – Graduate Occupation ලැයිස්තුවට නව රැකියා 32 ක්

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Graduate Occupation ලැයිස්තුවට අලුතින් වෘත්තීන් 32 ක් එකතු කර තිබේ.

  • Accountant (General) (221111)
  • Aeroplane Pilot (231111)
  • Architect (232111)
  • Barrister (271111)
  • Commodities Trader (222111)
  • Drainer (334113)
  • Early Childhood (Pre-Primary School) Teacher (241111)
  • Educational Psychologist (272312)
  • Finance Broker (222112)
  • Financial Brokers (NEC) (222199)
  • Financial Dealers (NEC) (222299)
  • Financial Investment Adviser (222311)
  • Financial Investment Manager (222312)
  • Financial Market Dealer (222312)
  • Flying Instructor (222312)
  • Horse Trainer (361112)
  • Insurance Broker (222113)
  • Maintenance Planner (312911)
  • Management Accountant (221112)
  • Occupational Health and Safety Advisor (251312)
  • Primary School Teacher (241213)
  • School Principal (134311)
  • Secondary School Teacher (241411)
  • Solicitor (271311)
  • Special Needs Teacher (241511)
  • Stockbroking Dealer (222213)
  • Taxation Accountant (221113)
  • Teacher of the Hearing Impaired (241512)
  • Teacher of the Sight Impaired (241513)
  • Urban and Regional Planner (232611)
  • Welfare Worker (272613)

හෙද වෘත්තීන් සඳහා WASMOL Schedule 1 යටතේ අයදුම් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයකින් රැකියා කොන්ත්‍රාත්තුවක් තිබීම දැන් වලංගු වේ.

  • Registered Nurse (Child and Family Health) (254413)
  • Registered Nurse (Community Health) (254414)
  • Registered Nurse (Critical Care and Emergency) (254415)
  • Registered Nurse (Developmental Disability) (254416)
  • Registered Nurse (Disability and Rehabilitation) (254417)
  • Registered Nurse (Medical) (254418)
  • Registered Nurse (Medical Practice) (254421)
  • Registered Nurse (Mental Health) (254422)
  • Registered Nurse (Paediatrics) (254425)
  • Registered Nurse (Perioperative) (254423)
  • Registered Nurse (Surgical) (254424)
  • Registered Nurses nec (254499)

Social Worker වෘත්තීය WASMOL Schedule 1 වෙත දැන් අලුතින් ඇතුලත්කර ඇත.

  • Social Worker (272511)

 

SOURCE : https://migration.wa.gov.au/services/skilled-migration-western-australia/latest-news

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »