එන්නත ගෙන නැතිනම් සිඩ්නි Kmart අලෙවිසැල් වලට ඇතුලුවීම තහනම්

එන්නත්කරණයට ලක් නොවූ පාරිභෝගිකයන්ට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිය වෙළඳසැල් තුළට ඇතුලුවීමට ඉඩ නොදීමට Kmart තීරණය කර තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ මාර්ගෝපදේශ අනුව එම පියවර ගන්නා බවයි Kmart CEO John Gualtieri සඳහන් කලේ.

ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමත් සමග සිඩ්නි නගරයෙ පිහිටි Kmart අලෙවිසැල් අසල මීටර් 200 ක පමණ දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් සමාජ ජාල පරිශීලකයන් මේ සම්බන්ධ ඡායාරුප සහ වීඩියෝ පට පවා එක්කර තිබුණා.

Pic – Credit: Lara_Hawwash/TikTok

source : https://7news.com.au/lifestyle/kmart-ceo-says-nsw-shoppers-who-arent-vaccinated-will-be-banned-from-stores-c-4215652

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

එන්නත් නොගත් අයට විශේෂ උපදෙසක්

වයස අවුරුදු 65 සහ ඊට වැඩි වයස්වල පසුවන ඔස්ට්‍රේලියානුවන් එන්නත් කිරීමේ ප්‍රතිශතය අඩු වී ඇති බැවින් උණ සඳහා වන එන්නත් ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »