ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක

ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක පවතින බවට තොරතුරු හෙළිවෙයි.

පුද්ගලයන් 1000 ක් පළමු අධියරේදී සහභාගී කර ගැනීමට නියමිත වුවද ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ 407 දෙනෙකු පමණි.

ඉතා දැඩි රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බවටයි සැළකෙන්නේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම – දින 03 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතුවීම සහ තනිව හෝ සමස්ත පවුලම සමග නිරෝධායනය වීම ඒ අතර වනවා.

නිරෝධායන මධ්‍යස්ථානයකට ගොස් නිරෝධායනයවීමට වඩා මෙම ක්‍රමය පහසු බව ඇතැම් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වාසීන් දන්වා ඇතත් ඇතැමුන් ප්‍රකාශ කර ඇත්තේ මෙහි අඩංගු රෙගුලාසි දැඩි බැවින් අනුගමනය අසීරු බවයි.

 

source : https://www.abc.net.au/news/2021-10-12/qld-coronavirus-covid-home-quarantine-trial-places/100529748?utm_medium=social&utm_content=sf250267201&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf250267201=1&fbclid=IwAR3CFJxDlkTuBOibB8V6MxMzaJ8Tm-97Tl2xImsRg_FKf77TZvyDczKRxD8

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »