ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක

ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිළිවෙලට ලැබී ඇති ප්‍රතිචාරය අඩු මට්ටමක පවතින බවට තොරතුරු හෙළිවෙයි.

පුද්ගලයන් 1000 ක් පළමු අධියරේදී සහභාගී කර ගැනීමට නියමිත වුවද ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ 407 දෙනෙකු පමණි.

ඉතා දැඩි රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක වීම ඊට හේතුව බවටයි සැළකෙන්නේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම – දින 03 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතුවීම සහ තනිව හෝ සමස්ත පවුලම සමග නිරෝධායනය වීම ඒ අතර වනවා.

නිරෝධායන මධ්‍යස්ථානයකට ගොස් නිරෝධායනයවීමට වඩා මෙම ක්‍රමය පහසු බව ඇතැම් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වාසීන් දන්වා ඇතත් ඇතැමුන් ප්‍රකාශ කර ඇත්තේ මෙහි අඩංගු රෙගුලාසි දැඩි බැවින් අනුගමනය අසීරු බවයි.

 

source : https://www.abc.net.au/news/2021-10-12/qld-coronavirus-covid-home-quarantine-trial-places/100529748?utm_medium=social&utm_content=sf250267201&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf250267201=1&fbclid=IwAR3CFJxDlkTuBOibB8V6MxMzaJ8Tm-97Tl2xImsRg_FKf77TZvyDczKRxD8

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »