ජාත්‍යන්තර සිසුන් සඳහා මෙල්බර්න් – සිඩ්නි සහ බ්‍රිස්බන් මෙට්‍රොපොලිටන් කලාප වල පිහිටා ඇති Charles Sturt සරසවියේ ශාඛා වසා දැමීමට තීරණය වී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට එම ශාඛා සඳහා ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම නවතා දැමේ.
දැනටමත් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමට කිසිදු බාධාවක් නොමැත බවද ඔවුන් නිකුත් කල නිවේදනයක සඳහන්.
ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය නිකුත් කල නිවේදනය පහතින් :