VIDEO : ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

VIDEO : ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී

VIDEO : ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශවලින් තමන් සමුගන්නා බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නිවේදනය කලා.

සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමිනුයි මාලිංග මේ බව කියාසිටියේ.

වසර 17 ක් පුරා ක්‍රිකට් පිටියේ සිටි තමන් මින් ඉදිරියට යොවුන් පරපුර වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම කරන බවද ඔහු සඳහන් කලා.