VIDEO : ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගනී

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු අංශවලින් තමන් සමුගන්නා බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නිවේදනය කලා.

සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමිනුයි මාලිංග මේ බව කියාසිටියේ.

වසර 17 ක් පුරා ක්‍රිකට් පිටියේ සිටි තමන් මින් ඉදිරියට යොවුන් පරපුර වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම කරන බවද ඔහු සඳහන් කලා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »