Search

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 183 ක් හමුව ඇත.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,417 කි.

ඊයේ දිනයේදී (4) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,487 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 29,950 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1434286614633582598?s=20

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »