කොවිඩ් ආසාධිතයන් හමුවී සිඩ්නි පාසල් 03 ක් වැසේ

SYDNEY

කොවිඩ් ආසාධිතයන් හමුවීම හේතුවෙන් සිඩ්නි නගරයේ පාසල් 03 ක් වසා දමා තිබේ.

Blacktown North Public School, Mudgee High School සහ Dubbo South High School පාසල් මෙලෙස අද දිනයේදී වසා තැබෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

අදාළ පාසල්වල සියලු සිසුන් සහ ගුරුවරුන් හුදකලා කර ඇති අතර මේ වනවිට ඔවුන් කොවිඩ් පරීක්ෂණවලටද යොමු කර තිබෙනවා.

සමස්ත ප්‍රාන්තයම වසා දැමීමෙන් පසු ගතවූ පළමු දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 415 කි.

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »