ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 29 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වාර්තා වී ඇති ආසාදිතයින් සියල්ලම කලින් වාර්තා වූ සිද්ධීන් සමඟ සම්බන්ධ නමුත් බෝවන කාලය තුළ කිසිවෙකු නිරෝධායනය වී නොමැති බව වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ 43,000 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී ඇත.