Search

ශ්‍රී ලංකාවට පැමිණෙන මගී ගුවන්යානා සඳහා පනවා තිබූ බාධාවක් ඉවතට

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක ගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට මෙරට බලධාරීන් ක්‍රියාකර තිබේ.

ඒ අනුව, එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලැබේ.

එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ “ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ව ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී ඇත.

එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් ව එක ගුවන්යානයක රැගෙන ආ හැක්කේ 75 දෙනෙක් පමණි. නමුත් එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14ක් නිරෝධායනයට යොමුකළ යුතුය.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »