ඔලිම්පික් ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔලිම්පික් ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කරයි

ඔලිම්පික් ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කරයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ඔස්ටේ්‍රලියානු මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කර තිබෙනවා.

ඒ කොවිඩ් ආසාධිත බවට හෙළිවූ අමෙරිකානු ක්‍රීඩකයෙකු සමීපව ඇසුරු කර තිබීම හේතුවෙනුයි.

මේ වනවිට ඔවුන් 63 දෙනාම හුදකලා කර කොවිඩ් පරීක්ෂණවලට යොමුකර ඇති බවයි ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කලේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මළල ක්‍රීඩා තරග හෙට ආරම්භවීමට නියමිතයි.