ඔලිම්පික් ඔස්ටේ්‍රලියා මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කරයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ඔස්ටේ්‍රලියානු මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කර තිබෙනවා.

ඒ කොවිඩ් ආසාධිත බවට හෙළිවූ අමෙරිකානු ක්‍රීඩකයෙකු සමීපව ඇසුරු කර තිබීම හේතුවෙනුයි.

මේ වනවිට ඔවුන් 63 දෙනාම හුදකලා කර කොවිඩ් පරීක්ෂණවලට යොමුකර ඇති බවයි ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කලේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මළල ක්‍රීඩා තරග හෙට ආරම්භවීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »