NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

NSW ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 145 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පරීක්ෂණ 98,000 ක් අතුරිනි.

මින් 51 දෙනෙකු වෛරසය තිබියදී සමාජයේ සැරිසරා ඇති බවද සඳහන්.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් 156 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටී.