අඛණ්ඩව දෙවන දිනයටත් වික්ටෝරියා ආසාධිතයන් අඩු අගයක

අඛණ්ඩව දෙවන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබේ.

ගතවූ පැය 24 තුළදී සටහන් වී ඇත්තේ ආසාධිතයන් 12 දෙනෙකු පමණක් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මේ අනුව වර්තමාන කොවිඩ් පොකුර 159 දක්වා ඉහළ යයි.

ප්‍රාන්තයේ දැනට සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 169 කි.

https://twitter.com/VicGovDH/status/1418700233706377217?s=20

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »