අඛණ්ඩව දෙවන දිනයටත් වික්ටෝරියා ආසාධිතයන් අඩු අගයක

අඛණ්ඩව දෙවන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබේ.

ගතවූ පැය 24 තුළදී සටහන් වී ඇත්තේ ආසාධිතයන් 12 දෙනෙකු පමණක් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මේ අනුව වර්තමාන කොවිඩ් පොකුර 159 දක්වා ඉහළ යයි.

ප්‍රාන්තයේ දැනට සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 169 කි.

https://twitter.com/VicGovDH/status/1418700233706377217?s=20

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »