ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවක ඇතුලු 02 ක් මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවක ඇතුලු 02 ක් මරුට

ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවක ඇතුලු 02 ක් මරුට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිර කැටි ගැසීම් හමුවේ තවත් ඔස්ටේ්‍රලියානුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ 48 හැවිරිදි කාන්තාවක සහ තස්මේනියා ප්‍රාන්තයේ 44 හැවිරිදි පිරිමි අයෙකු ඒ අතර වෙයි.

මෙරටදීි මේ දක්වා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 61 ක් භාවිත කර ඇති අතර ඉන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී තිබේ.

ඔවුන් සියලු දෙනා පළමු මාත්‍රාව පමණක් ගෙන ඇති අය බවද සඳහන්ය.