වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 13 ක් / Lockdown තීරණය අද පෙරවරුවේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 13 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෑත කාලීන කොවිඩ් පොකුර 85 දක්වා ඉහළ යයි.

මේ අතර ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය දීර්ඝ කරන තීරණය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »