ප්‍රාන්ත කිහිපයකින් ආසාධිතයන් හමුවීමත් සමග එක් එක් ප්‍රාන්තවල නවතම සංචරණ සීමා සියල්ල මෙතැනින්

කොවිඩ් පොකුර 09 ක් දක්වා වැඩිවීමත් සමග සිඩ්නි සිට පැමිණෙන පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබේ.

එමෙන්ම Waverley ප්‍රදේශයේ පසුගිය දින 14 තුළ සිටි කිසිදු අයෙකුට ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර නොදෙන බවද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කර සිටී.

එලෙස දැනටමත් පැමිණ සිටින අය වෙතොත් වහා නිරෝධායනය විය යුතුයි.

දැනට එක් එක් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක සංචරණ සීමා මෙසේයි :

TRAVELLING TO:

RESTRICTED ENTRY

ENTRY PERMITTED

Victoria GREATER SYDNEY: Orange zone – self-quarantine until negative result All Australia: Green zone permit required.
Northern Territory GREATER MELBOURNE: No entry – hotel quarantine required NSW & QLD: No entry if ‘close contact’ from exposure sites, ‘casual contacts’ must self-isolate until negative result Rest of Australia: Border entry form required.
ACT VIC, NSW & QLD: No entry if you’ve been to an exposure site, must complete online declaration Rest of Australia: Entry permitted.
Tasmania METROPOLITAN MELBOURNE: No entry NSW & QLD: No entry if visited exposure sites Rest of Australia: G2G pass required.
Western Australia VIC: COVID-19 test and 14 day self-quarantine required Rest of Australia: G2G pass required.
NSW VIC: Follow local advice for exposure sites Rest of Australia: Entry permitted.
South Australia GREATER MELBOURNE: No entry REGIONAL VICTORIA: Must self-isolate until negative result NSW: No entry if visited exposure sites Rest of Australia: Cross-Border Travel Registration required.
Queensland GREATER MELBOURNE: No entry WAVERLEY LGA – Hotel quarantine required Rest of Australia: From 1am AEST Saturday 19 June 2021 you must complete a declaration to enter Queensland from anywhere in Australia or New Zealand.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »