ඉන්දීය – බි්‍රතාන්‍ය කොවිඩ් ප්‍රභේද මිශ්‍ර වූ භයානක නව කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන්

ඉන්දීය සහ බි්‍රතාන්‍ය කොවිඩ් ප්‍රභේද මිශ්‍ර වූ නව කොවිඩ් ප්‍රභේදයක් හමුවූ බව වියට්නාම බළධාරීන් පවසනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ එම නව ප්‍රභේදය වාතය හරහා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.

එමෙන්ම මෙම නව ප්‍රභේදය අතිශය භයානක බවද වියට්නාම බළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

වියට්නාමය සැළකෙන්නේ කොවිඩ් වෛරසය සාර්ථකව පාලනය කල රටක් ලෙසයි.

එහි මේ දක්වා සටහන් වී ඇත්තේ ආසාධිතයන් 6713 ක් පමණක් වන අතර මරණ සටහන්වූයේ 47 ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »