NSW හි හිම කඳු ආශ්‍රිතව භූමි කම්පාවක්

නිවු සවුත් වේල්ස් හි හිම කඳු ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.2 ක භූමි කම්පාවක් හටගෙන තිබේ.

Jindabyne සිට කිලෝමීටර් 19 ක් දුරින් හටගෙන ඇති මෙම කම්පනය තදාසන්න ප්‍රදේශ රැසකට දැනී ඇතැයි සඳහන්.

පොළව ගැඹුරේ කිලෝ මීටර් 10 ක් පමණ අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් කිසිදු බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා අංශ පවසන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »